My Baw අපි


සුනඛයන් සහ මිනිසුන් අතර බැඳිම අවුරුදු දහහතරදහසකටත් එහා අතීතයකට උරුමකම් කියනවා. ශතවර්ශ ගණනාවක් පුරා ඔවුන් අපහට ආදරය ලබාදෙමින්.. රැකවරණය සලසමින්.. අප ළගින් රැඳිසිටියා. අදටත් ඔවුන් අපගේ වෙහෙසකර දිවියට අස්වැසිල්ලක් ගෙනදෙමින් අප සමග ජිවිතය බෙදාගන්නවා. විශෙෂයෙන් ව්‍යාජ මිනිසුන්,ව්‍යාජ යාහළුවන්,ව්‍යාජ සබඳකම් බහුල වර්තමාන සමාජයේ සැබෑ යහළුකමක අසිරිය ගෙන එන සුනඛ සුරතලුන් ඔබට මහමෙරක් තරම් වටිනවා කියලා අපි දන්නවා.

My Baw හී අපේ අරමුණ..ඔබේ ඒ යහළුකමකට අත්වැලක් වෙන්නයි.

My Baw Sri Lanka යනු සුනඛයන් ඇතිකරන්නන් හට සහයවිම පිණිස ඩිජිටල් මාධ්‍යය තුළ ස්තාපිත සේවාවක් වේ. Web සහ Facebook හරහා සුරතල් සුනඛයින් පිළිබද සෑම තොරතුරක්ම ඔබ වෙත ලබාදෙමින් ඔබහට සහයවිම අපේ අරමුණයි.



Pets